ක්‍රිකට් දූෂණ වංචා පිළිබද කතා කරන්න කාලය ලබා නොදීම ගැන මන්ත්‍රී රොෂාන් කණගාටුවෙන්(VIDEO)

Share

ක‍්‍රිකට් දූෂණ පිළිබඳව තමාට පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට වෙලාවක් ලබා දෙන්නේ නැතිකම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ සිය කනගාටුව පළ කළා.

ආණ්ඩු පක්ෂයෙන් රොෂාන් රණසිංහට වෙලාව දෙන්නේ නැත්නම් විපක්ෂයෙන් වෙලාව දීමට සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News