මිජවුම් ඉන්දියාවට – 8ක් මරුට(VIDEO)

මිජවුම් සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රාන්ත රැසකට බලපෑම් එල්ල වී ඇති බවයි එරට කාලගුණ අංශ පවසන්නේ.

දැනටමත් අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගල මරණ 8ක් වාර්තා වනවා.

කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ද තවදුරටත් තද වැසි ඇද හැලෙමින් පවතිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleතොරතුරු තාක්ෂණය සහ පරිගණක විද්‍යාව 1 ශ්‍රේණියේ සිට ඉගැන්විය යුතුයි – විපක්ෂ නායක කියයි (VIDEO)
Next articleඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු වෘත්තීය සමිති පාර්ලිමේන්තු වටරවුමට(VIDEO)