මිජවුම් ඉන්දියාවට – 8ක් මරුට(VIDEO)

Share

මිජවුම් සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රාන්ත රැසකට බලපෑම් එල්ල වී ඇති බවයි එරට කාලගුණ අංශ පවසන්නේ.

දැනටමත් අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගල මරණ 8ක් වාර්තා වනවා.

කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ද තවදුරටත් තද වැසි ඇද හැලෙමින් පවතිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News