ඊශ්‍රායල් හමාස් ගැටුම ආරම්භ වී මාස 2කට ආසන්න කාලයක් ගත වී අවසන්.
ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ සියලු අන්තර්ජාල සහ සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති බව වාර්තා වනවා.
මේ අතර ඊශ්‍රායලයේ යුදමය කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් බිලියන 10.1ක ආධාර පැකේජයක් ලබා දීමට ද යෝජනා වී තිබෙනවා.