මිජවුම් දරුණු වෙයි – චෙන්නායිහි 17ක් මරුට(VIDEO)

Share

මිජවුම් සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායිහි පුද්ගලයින් 17 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

ගංවතුර හේතුවෙන් චෙන්නායි නගරයේ කටයුතු ඇණහිට ඇති අතර, එහි පාසල් අද දිනයේත් වසා දමා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මිජවුම් සුළි කුණාටුව ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News