දින 05 ක් තුළ ගාසාහි 1200 කට වැඩි පිරිසක් මරුට

Share

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ මිය ගිය සංඛ්‍යාව 16,000 ඉක්මවා තිබෙනවා.

පසුගිය දින 05 තුළ පමණක් 1200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගාසා හි සියයට 85 ක් අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read more

Local News