ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ නායකයකු වෙඩි තබා ඝාතනය කරයි

Share

ඉන්දියාවේ රාජස්ථාන්හි ප්‍රමුඛ පෙළේ නායකයකුව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඒ ජායිපුර්හි පිහිට් ඔහුගේ නිවස තුළදි බවයි වර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සක්දෙව් සිං ගෝගමෙඩී නම් රාජ්පුත් වංශික නායකයකුයි.

මේ වන ව්ට එම ප්‍රහාරයේ වගකිම එරට අපරාධ කල්ලියක් භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News