මරපි ගිනි කන්ද විදාරණය වීමෙන් මිය ගණන 22 දක්වා ඉහළට

Share

පසුගියදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතෙහි පිහිටි මරපි ගිනි කන්ද විදාරණයට ලක් වුණා.

එම අනතුරෙන් මිය ගිය පුද්ගලයන් ගණන මේ වන විට 22 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා .

ගලවා ගැනිමේ කාණ්ඩායම් අතුරුදන්වුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News