චන්‍ද්‍රයාන් 3 හි කොටසක් යළි පෘථිවි කක්ෂයට(VIDEO)

Share

පසුගියදා ඉන්දියාව සඳ මතට යැවු චන්‍ද්‍රයාන් 3 අභ්‍යවකාශ යානයේ කොටසක් මේ වන ව්ට පෘථිවි කක්ෂයට ඇතුළු ඇතුළු වී තිබෙනවා.

ඉන්දිය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ චන්ද්‍රයාන් 3 යානයේ ප්‍රචාලන මොඩියුලය මෙලෙස පෘථිවි කක්ෂයට ඇතුළු වි ඇති බවයි.
පසුගියදා සඳ මත දී වික්‍රම් ලෑන්ඩරය වෙන්ව තිබුණේ මෙම ප්‍රචාලන මොඩියුලයෙනුයි.

එය පෘථිවි කක්ෂයේ සිට පොළව මතට පැමිණෙන තුරු බලාපොරොත්තුවෙන් සිටින බවයි ඉන්දිය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ .

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News