මිජවුම් නිසා ඉන්දියාවේ 61,000කට අධික පිරිසක් සහන කඳවුරු වෙත

Share

අද (07) දිනයේත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන්දියාවට බලපෑ මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 61,600කට අධික පිරිසක් සහන කඳවුරු වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.

Read more

Local News