අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන් අකුරට වැඩ කිරීම අද සිව්වන දිනටත්(VIDEO)

Share

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (08) සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.

අද පස්වරු 4වන විට නිසි විසදුම් ලැබුණේ නැතිනම් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛන්ඩව සිදුකරන බවයි එම සංගමය පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News