සිස්ටම් චේන්ජ් කරන්න බැරි පාර්ලිමේන්තුව ගැන කියන විපක්ෂ නායක(VIDEO)

Share

අද වෙනතෙක් පාර්ලිමේන්තුව තුළ සිස්ටම් චේන්ජ් කිරීමට බැරි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ උතුරු කොළඹ සාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේ සක්වල වැඩසටහනට එක්වෙමිනුයි.

Read more

Local News