ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒම අරමුණයි – ආජන්ටිනාවේ නව ජනපති කියයි

Share

ආජන්ටිනාවේ නව ජනාධිපති ජේවියර් මිලෙයි ඔහුගේ ජනපති දිවියේ පළමු කතාව ඊයේ (10) සිදුකර තිබෙනවා.

ඒ ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් අනතුරුවයි.

එහිදී ඔහු පවසා ඇත්තේ ආජන්ටිනාවේ ආර්ථිකය හැකි ඉක්මනින් යථාතත්ත්වයටන පත්කරන බවයි.

ඒ සඳහා කප්පාදු කිරීම් රැසක් කිරීමට සිදුවන බවයි එහිදී ඔහු පවසා ඇත්තේ.

Read more

Local News