නොබෙල් සාම ත්‍යාගය සමාජ ක්‍රියාකාරිනියක වන නාජෙස්ට

Share

ඉරානයේ සිරගත කර සිටින සමාජ ක්‍රියාකාරිනියක වන නාජෙස් මොහොමඩි නොබෙල් සාම ත්‍යාගය දිනාගෙන තිබෙනවා.

ඒ දශක ගණනාවක් සිරගතව සිටියත් ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව නොබියව කටයුතු කිරීම අගයමිනුයි.

මේ වන විටත් ඇය සිරගතව සිටින බවයි වාර්තා වන්නේ.

ඒ වෙනුවෙන් ඇයට හිමි සාම ත්‍යාගය ලබා ගැනීමට මොහොමඩිගේ නිවුන් දරුවන් පැමිණ සිටියා.

Read more

Local News