වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අදම සම්මත කර ගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි(VIDEO)

Share

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනය තුළම සම්මත කර ගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්ද 51කින් සම්මත වුණා.

ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 92ක්.

විරුද්ධව ඡන්ද 41 ක් හිමි වුණා.

ඡන්දය භාවිතා කිරීමෙන් එක් මන්ත්‍රීවරයෙකු වැළකී සිටියා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News