ඊශ්‍රායලය සහ ගාසා අතර ඇති හරස් මාර්ගයක් අද විවෘත වෙයි

Share

ඊශ්‍රායලය සහ ගාසා අතර ඇති කෙරෙම් ෂාලෝ හරස් මාර්ගය අද (12) විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ගාසා තීරයට ලබා දෙන ආධාර පරීක්ෂා කිරීම සඳහා පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායලයට තර්ජනයක් වන කිසිවෙකුට ගාසා තීරය පාලනය කිරීමට දෙන්නේ නැති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

Read more

Local News