ආධාර ඉල්ලා සෙලෙන්ස්කි අමෙරිකාවට(VIDEO)

Share

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ඇමෙරිකානු සංචාරයක නිරත වී තිබෙනවා.

වසරක කාලයක් තුළ ඔහු ඇමෙරිකාවට ගිය තුන්වන අවස්තාව මෙයයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News