ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 18,600 කට වැඩි පිරිසක් මරුට

Share

ජාත්‍යන්තර සහයෝගය ඇතිව හෝ නැතිව හමාස් සටන්කාමීන්ව ගාසාවෙන් ඉවත් කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා.

එසේම සම්මත වූ සටන් විරාමය හමාස් සටන්කාමීන්ට තෑග්ගක් බවයි ඔහු පවසන්නේ.

මේ අතර ගැටුම ආරම්භයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 18,600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

Read more

Local News