රුසියාව යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරයි

Share

රුසියාව යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරමින් සිටිනවා.

දින කිහිපයක් පුරා එල්ල කරන මිසයිලවලින් කියෙව් හි පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එක් රැයක් තුළ එල්ල කළ ප්‍රහාර නිසා පුද්ගලයන් 53 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි කියෙව් නගරධිපති පවසන්නේ.

Read more

Local News