ජෝ බයිඩ්න්ට එරෙහිව දෝශාභියෝගයක්(VIDEO)

Share

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින්ට එරෙහිව දෝශාභියෝග විමර්ශනයක් ස‍දහා අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ඔහු උප ජනාධිපතිව සිටි අවධියේ දී සිදු කළා යැයි පැවසෙන දුෂණ ගනුදෙනු සම්බන්ධයෙනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News