ජපානයේ කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.
ඒ ජපාන අගමැතිවරයා විසිනුයි.
රටතුළ අරමුදල් රැස්කිරීමේ දී සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
Share

Read more