ජපානයේ රෝලර්කෝස්ටරයක් ඉහළ අහසේ නතර වෙයි(VIDEO)

Share

ජපානයේ යුනිවර්සල් ස්ටුඩියෝහි රෝලර් කොස්ටරයක් හදිසියේ ඉහළ අහසේ නතර වී තිබෙනවා.

එය නතර වන විට පුද්ගලයන් 30 දෙනෙකු පමණ උඩුයටිකුරුව ඉල්ලෙමින් සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන් කිසිවෙකුටටැහැ අනතුරක් සිදුවී නැහැ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News