කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ පීඨ 2ක් අද සිට යළි විවෘතයි

Share

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන් ම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය සඳුදා දිනයේ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය, පරිගණක හා තාක්ෂණය පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර සෙසු පීඨ දෙකේ අධ්‍යයන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතයි.

Read more

Local News