අමෙරිකාවේ නිවසක ගින්නක් – දරුවන් 5 ජීවිතක්ෂයට

Share

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් දරුවන් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතර එකම පවුලේ දරුවන් හතර දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News