මේ වන විට ලෝකය පුරා වේගයෙන් ම වර්ධනය වන සහ ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.
ඒ JN.1 කොවිඩ් උපභේදයයයි.
ඒ නව කොවිඩ් ප්‍රභේදය අමෙරිකාව, චීනය, ඉන්දියාව, සිංගප්පූරුව සහ එක්සත් රාජධානිය ඇතුලු රටවල් රැසකින් හමුවී ඇති බවයි වර්තා වන්නේ.
මෙය ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.