වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය නිල වශයෙන් නව වසරේ රාජකාරී අරඹයි(VIDEO)

Share

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ නව වසරේ රාජකාරි කටයුතු අද (02) නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආශීර්වාදය සමඟයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News