ජපානයේ භූ කම්පනයෙන් 20 දෙනෙකුට දිවි අහිමි වෙයි(VIDEO)

ජපානයට නව වසර උදා වුණේ ප්‍රභල භූ කම්පනයක් සහ සුනාමියක් ද සමඟයි.

මේ හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසකගේ දිවි අහිමි වුණා.

ජපානයට නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මේ වන විට ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleපොළොන්නරුවට තද වැසි – පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි(VIDEO)
Next articleනැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක්