ජපානයේ භූ කම්පනයෙන් 20 දෙනෙකුට දිවි අහිමි වෙයි(VIDEO)

Share

ජපානයට නව වසර උදා වුණේ ප්‍රභල භූ කම්පනයක් සහ සුනාමියක් ද සමඟයි.

මේ හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසකගේ දිවි අහිමි වුණා.

ජපානයට නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මේ වන විට ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News