සැකකටයුතු මරණයක්

Share

මරදන්කේනි පොලිස් වසමේ නිත්‍යවට්ටි ප්‍රදේශයේ අතුරු මාර්ගයක තුවාල සහිතව පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට මරදන්කේනි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 23 ක් වු නිත්‍යවට්ටි, මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News