ජනපති සහ පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක්(VIDEO)

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක් ජනධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පාකිස්තාන ද්වීපාර්ශවික ආරක්ෂක සංවාදය සඳහා සහභාගී වීමටයි පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා දිවයිනට පැමිණ ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News