ජනපති සහ පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක්(VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක් ජනධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පාකිස්තාන ද්වීපාර්ශවික ආරක්ෂක සංවාදය සඳහා සහභාගී වීමටයි පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා දිවයිනට පැමිණ ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleවිදුලි සේවකයන්ගේ විරෝධතාවය දෙවන දිනටත්
Next articleරට බංකොලොත්වීමට ප්‍රධාන හේතු කියන විපක්ෂ නායක සජිත්(VIDEO)