උතුරු දුම්රිය මාර්ගය හෙට සිට තාවකාලිකව වැසෙයි

Share

පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය හෙට (07) සිට තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පසුගියදා යාපනය ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වන අතරතුර දී යාපනය දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේ දී ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News