මාලදිවයින් නියෝජ්‍ය ඇමතිවරු තුන්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල සිදු කල අවමන් සහගත ප්‍රකාශ සම්බන්ධයෙනුයි.
ඔවුන් අගමැති මෝදීට අපහස කර ඇත්තේ විකටයෙකු, ත්‍රස්තවාදියෙකු සහ ඊශ්‍රායලයේ රූකඩයක් ලෙස පවසමිනුයි.