බංග්ලාදේශ මහා මැතිවරණය ඊයේ (07) පැවැත්වුණා.
ආන්දෝලනාත්මක මැතිවරණයකින් පසු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා යලිත් වරක් එරට අග්‍රාමාත්‍ය ධූරය සඳහා තේරී පත්ව තිබෙනවා.
ඒ අඛණ්ඩව පස්වන වරටයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more