පරිපූරක වෛද්‍ය සේවකයින් වර්ජනයේ

Share

වෛද්‍යවරුන්ගේ පමණක් වැටුප් වැඩි කිරීමට එරෙහිව ඖෂධවේදීන් රසායනාගාර සේවා විකිරණ ඇතුළු සියලු පරිපූරක වෛද්‍ය සේවකයින් අද (09) සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

පෙරවරු 8 සිට එම වැඩ වර්ජනය ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

Read more

Local News