ප්‍රංශයට ලාබාලතම අගමැතිවරයෙක්

Share

ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍ය Gabriel Attal එරට අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් කර තිබෙනවා.

එම නම් කිරීම සිදු කර ඇත්තේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝනුයි.

34 වියෙහි පසුවන Gabriel Attal එරට ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News