තම දරුවා ඝාතනය කළ මවක් අත්අඩංගුවට

Share

සිය වයස අවුරුදු 04ක දරුවා ඝාතනය කිරීමේ වරදට ඉන්දියාවේ suchana seth නම් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව දරුවාගේ සිරුර බෑගයක දමා කැබ් රථයකින් පලා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News