ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ මේ වන විට ගාසාහි පුද්ගලයන් 23,357 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම තුවාල ලැබූවන් ගණන 60,000කට ආසන්නයි.
ඊශ්‍රායලය මේ දිනවල ගාසා තීරයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
රෆා නගරයට එල්ල කල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බාවයි වාර්තා වන්නේ.