වැටුප් කප්පාදුවක් නිසා පැපුවා නිව්ගිනියාවේ දැවැන්ත විරෝධතාවයක්(VIDEO)

Share

පැපුවා නිව්ගිනියාහි දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

ඒ එරට සේවක වැටුප් කප්පාදුවක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

එම විරෝධතාවන් හා ගැටුම් හේතුවන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එරට සේවකයන්ගේ වැටුප හරි අඩකින් පමණ කප්පාදු කර ඇති අතර එය තාක්ෂණික දූදෝෂයක් නිසා සිදුව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News