රතු මුහුද මගහැර ශ්‍රී ලංකාවට පැමිණෙන භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවල විශාල ඉහළ යාමක් දක්නට ඇතැයි වාර්තා වනවා.
එම නිසා බහාලුම් ගොඩබෑමේ තදබදයක් ඇතිව තිබෙන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ.
පවතින තදබදය අවම කිරීමට මෙහෙයුම් ක‍්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඉහළ දමා ඇති බව අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ ලාල් වීරසිංහ පවසනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.