තායිලන්තයේ ගිනිකෙළි කම්හලක පිපිරීමක් (VIDEO)

Share

තායිලන්තයේ ගිනිකෙළි කම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News