බටහිර ඉන්දියාවේ බෝට්ටු අනතුරක් සිදුවී තිබෙනවා.
ඉන් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුලු 14 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අධ්‍යන චාරිකාවක නිරත වූ පාසල් ළමුන් රැගත් බෝට්ටුවකුයි.
අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 31 දෙනෙකු ගමන් කර තිබෙනවා.
පුද්ගලයින් 7 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබනවා.