ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර වෙයි

Share

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරමින් සිටිනවා.

ඊයේ දිනය තුලත් ඊශ්‍රායලය ගසා තීරයේ රෆා නගරය මෙන්ම ජබාලියා සරණාගත කඳවුරුවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එමෙන්ම කාන් යුනිස් නගරයට ද තව දුරටත් පහර දෙමින් සිටින අතර එම ප්‍රහාරවලින් පලස්තීනුවන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය බෝම්බ යොදා ගාසා තීරයේ විශ්වවිද්‍යාලයක් පුපුරුවා විනාශ කර ඇති ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Read more

Local News