අමෙරිකාවේ අධික ශීත කාලගුණයෙන් 90ක් ජීවිතක්ෂයට

Share

පසුගිය සතියක කාලය තුළ අමෙරිකාවට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 90 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතරින් වැඩිම මරණ වාර්තා වන්නේ ටෙනසි සහ ඔරිගන් යන ප්‍රාන්තවලින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය සතියක පමණ කාලයක සිට අමෙරිකාව දරුණු හිම කුණාටුවලින් දැඩි බලපෑමකට ලක්වෙමින් පවතිනවා .

Read more

Local News