නිරිත දිග චීනයේ නායයෑමක් – 50කට අධික පිරිසක් සුන්බුන් අතර සිරවෙයි

Share

නිරිත දිග චීනයේ යුනාන්හි අද (22) උදෑසන නාය යෑමක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් මේ වන විටත් පුද්ගලයන් 50 කට ආසන්න පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවයි වාර්තා වන්නේ.

කිසිවෙකුත් මියගොස් ඇතිද යන්න පිළිබඳ තවම අනාවරණය කරගෙන නැහැ.

ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News