හදිසි පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව නවතයි

Share

හදිසි පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව නවතයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අතර හදිසි පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තුවේ කටයුතු මේ වන විට තාවකාලිකව නවතා තිබෙනවා. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉල්ලීමකට අනුවයි.එමෙන් ම අතර අද දින නියමිත වාචික ප්‍රශ්න වෙනත් දිනයක් සඳහා කල් තැබූ බවද කථානායකවරයා නිවේදනය කළා.

Read more

Local News