අගමැතිගේ ප්‍රධානත්වයෙන් හෝටල් පාසල් උපාධිධාරීන්ගේ වාර්ෂික මහාසභා රැස්වීම September 25, 2017 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැත්විණි.