ඊශ්‍රායල – හමාස් ගැටුම ආරම්භ වී මේ ගෙවී යන්නේ 110 වන දිනයයි.
මේ වන විට ඊශ්‍රයල ප්‍රහාර හමුවේ මිය ගිය පලස්තීනුවන් සංඛ්‍යාව 25,490 දෙනෙකු බවයි වාර්තා වන්නේ .
එසේම 63,000 ක පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
මේ අතර ගාසා තීරයේ වෛද්‍ය පහසුකම් ඉලක්ක කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිව යුතු බවට කටාර් විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක පවසනවා.
එබැවින් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත්තේ වහාම ගාසාවේ මානුෂීය කොරිඩෝවක් විවෘත කරන ලෙසයි.