චීනයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
ඉන් පුද්ගලයන් 39 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කල බවද වාර්තා වනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Share
චීනයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
ඉන් පුද්ගලයන් 39 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කල බවද වාර්තා වනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Read more