75 වන ඉන්දිය ජනරජ දිනය අදයි(VIDEO)

Share

75 වන ඉන්දිය ජනරජ දිනය අදට (26) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ “සංවර්ධිත ඉන්දියාවක් සහ ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදයේ මව” යන්නයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News