තවමත් ප්‍රතිචාරයක් නැති ලොරෙන්සෝ පුතා 4 (VIDEO)

Share

පැහැර ගැනීමකට ලක් වූ ලොරෙන්සෝ පුතා 4 නැමැනි බහු දින ධීවර යාත්‍රාව ගැන මෙතෙක් කිසිඳු තොරතුරක් ලැබී නැති බව ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනවා.

එම යාත්‍රාවේ සිටින ධීවරයින් 6 දෙනාට මාස දෙකකට ප්‍රමාණවත් ජලය සහ ආහාර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News