ජපාන ගවේෂණ යානය යලි ක්‍රියාත්මක වෙයි(VIDEO)

Share

සඳ මතට ගොඩබැස්ස වූ ජපාන ගවේෂණ යානය යලි ක්‍රියාත්මක වී තිබෙනවා.

නියමිත අක්ෂයට වඩා අංශක 90 ක වැරදි කෝණයකින් ගොඩ බැසීම නිසා ස්ලිම් නැමැති මම යානයේ සුර්ය පැනලවලින් විදුලිය නිපදවීම නැවතී තිබුණා.

පසුගිය 20 වනදා මෙම යානය ගොඩ බැසීම සිදු කලේ චන්ද්‍රයාගේ සමකය ආසන්නයේ ඇති ෂියෝලි නම් ආවාටයේ ඉවුරක් අසල ඇති ප්‍රදේශයන් වෙතටයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News