ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ මියගිය පලස්තීනුවන් ගණන 26,000 ඉක්මවයි

Share

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ මේ වන විට පලස්තීනුවන් 26,637 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

එසේම තවත් පුද්ගලයන් 65,387 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායලය ඛාන් යුනිස්හි අල් ෆාරුක් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

ඉන් සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව මෙතෙක් තහවුරු වී නැහැ.

Read more

Local News